අදහස් ඇති ලිපි
එපා
  1. මේ සදහා ඔබේ අදහස් ලබා
අංක 4 ප්‍රහේලිකාව 2010/09/01 - 2010/09/30
A/L | අධ්‍යපනික | ආගමික | ආදර | ඉතිහසය | ඕන එකක් | ඕප දූප | කතාන්දර | කවි | ක්‍රීඩා | කෙටි කතා | චාරිකා | චිත්‍රපට | ඡාය රූප | ජීවිතයට | තාක්ෂණික | දේශපාලන | නිල නිවේදන | නිසඳැස් | පාසල් | පුද්ගලික | පුවත් | විචාර | විද්‍යාව | විහිලු | සංස්කෘතික | සරසවි | සින්දු | O/L |
#3 ප්‍රහේලිකාව නිවැරදිව පිරවු
අංක 4 ප්‍රහේලිකාව 2010/09/01

2010 සැප්තැම්බර් 05 - සිව්වන කලාපය
එවන්න යෝජනා info@lankeeya.lk
අද ලිපි 75 කින් 12 ක් පටස්ය
[ සංරක්ෂිත ලිපි ගණන 22215 කී ]
[blogspot පමණි]
  1. හෙට දින අන්තර්ජාලයට එන අපේ නව වෙබ් අඩවිය හරියටම මොකද්ද කියලා ඔබට අනුමාන කරන්න (6)
  2. නුඹේ හසරෑල්ලට (1)
  3. 18 න් (1)
  4. එෆ්.එම්. රේඩියෝවක් ඔස්සේ දුරකථන සංවාදයන්ට සවන් (7)
  5. නුඹේ (2)
  6. අසරණ (9)
  7. රටක් වටිනා අපුරැ (5)
  8. A wonderland in (0)
  9. මැද පෙරදිග සුරලොව කියලා යවන දුප්පත් (3)
  10. ..:: ජාව වලින් වැඩක් දෙන්න මෙන්න මෘදුකාංගය (10)
  11. අපිට නම් කරන්න දෙයක් නැහැ 18 ට (17)
  12. chat එකකට වෙන්න මේ topics හොඳද (18)
ශබ්ද කෝෂය
ලාංකීය සිතුවිලි නිල බ්ලොග් අඩවිය

ඇතුලත් කර ඇති අඩවි
අඩවි පිළිබඳ ගැටලු

RSS


ලාංඡනය හා බැනර් පිළිබඳ විස්තරය


එකතු වන්න මුහුණු පොතේ කට්ටයත් එක්ක
ඔබේ අදහසටත් ඉඩක්
1. ප්‍රෙහේලිකාවට යා නොහැකිය :( වෙබ්මාස්ටර් අමතන්න යයි කියයි
කාංචන දිනුක 2010-09-05 14:55:06

2. ප්‍රෙහෙළිකාවට යන ලින්ක් එක වැඩ කරන්නෙ නෑ. ඒ ගැන ටිකක් හොයල බලන්න. ස්තූතියි.
පීටර් 2010-09-05 15:16:10

3. මාගේ සෑම බ්ලොගයම ඔබලා අක්‍රිය කර ඇත එසේ කිරීමට හේතුව කුමක්ද අපේ පරිගනක පත්තරය අක්‍රීය කරේ ඇයි
Sachin 2010-08-21 22:12:38

4. මේ කියවන්නගේ මුහුණු සියලුදෙනාට පෙනෙනසේ තැබීම කියවන්නන්ගේ පුද්ගලිකත්වයට බාධාවක් නෙවෙයිද? උදාහරණයක් ලෙස යම්කිසි blog එකක තමන්ගේ පුද්ගලික යමක් ano comment එකක් ලෙස දැම්මා කියා. නමුත් මුහුණු දැමීම නිසා ඔහු ලාංකීය සිතුවිලි හරහා පැමිණියේනම් ඔහු කවුද යන්න අනාවරණය කරගත හැකියි නේද? මේ කියන්නේ comment වල කුණුහරුප දාන අය ගැන නෙවෙයි. බොහෝ කාන්තා blog කරුවන් බොහෝවිට යම් යම් හේතු මත blog අඩවි වලට ano comment දැමීමේදීත් ඔවුන් කවුද කියා හෙලිකරගත හැකි නේද? අවසාන වශයෙන් සාමාජියාගේ සින්ඩිකේටරය තුල හැසිරීමත් මෙමගින් අනාවරණය වනවා නේද? මාගේ අදහස නම් ලා.සි. හි සාමාජිකයන්ගේ හැසිරීමට අදාල තොරතුරු සහ පුද්ගලික තොරතුරු මෙහි ගබඩා නොකළයුතු බවයි.
කාංචන දිනූක 2010-08-19 17:26:30

5. ලිපි වර්ග කිරිම" එම ලිපිය ලියු කෘර්තෘට පමනක් වර්ග කිරීමට පමනක් සැදුවෝත් හොදැ යැයි සිතේ . වෙනත් පුද්ගලයන් කැටගරිය වෙනස් කිරිමෙන් බ්ලොග් අඩවි වලට පැමිනිම අඩු වෙන්න පුලුවන්. උදා - තාක්ෂනික ලිපියක් - කවි කැටගරියට දැමිම තුලින්
පන්හිද 2010-08-18 13:44:44

6. Vidyawa.com is temporally down. We are extremely sorry about the inconvenience cause. We will solve this problem immediately....
Shiroshan Randika 2010-08-17 11:42:36

7. Niwaradi yaam pramaanaya dan pennanne natha.
TeeRox 2010-07-28 22:54:52

8. පරන විද්‍යුත් ලිපිනයෙන් ඇතුල්විය නොහැක
geeth 2010-07-26 06:04:03

9. අළුත් වැඩේ නම් නියමයි. සුභ පතනවා
ධීෂාන් 2010-07-25 18:18:21

10. නව ලාංකිය සිතුවිලි නියමයි..ඒත් ලිපිවලට අදහස් දාන්නේ කොහොමද හා ‍කමෙන්ට් මොඩරේට් කරලාද දාන්‍ නේ??
ලක්ෂික 2010-07-25 14:44:26

ඔබේ අදහස එකතු කරන්න
ඉතුරුවා කෝ?